සුපිරි ක්‍රීඩකයෙක්ගෙන් විශිෂට වාර්තාවක්

Report

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජපානයට එරෙහිව පැවැති තරගයේදී විරාන් චමුදිත විශිෂ්ට කාර්යයක් කරමින් 192ක් ලකුණු ලබා ගැනීමට සමත් විය.

මෙය යොවුන් එක්දින ක්‍රිකට් තරගයක එක් ක්‍රීඩකයෙකුගේ උපරිම ලකුණු ලෙස වාර්තා වී තිබීම විශේෂත්වයකි.

විරාන් චමුදිත 143 පන්දු වාරේ හතරේ පහරවල් 26ක් සහ එක් හයේ පහරක් ක්‍රීඩා කරමින් මෙම ලකුණු ලබා ගත්තේය.

ඔහු සහ දිමන්ත මදිවානන් එක්ව පළමු කඩුල්ලේදී 328ක් ලකුණු එකතු කරමින් කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දී ඇත.

රජයේ රැකියාවට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක් - මේ ජොබ් එකට පුරප්පාඩු 10000ක්

රජයේ රැකියාවට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක් - මේ ජොබ් එකට පුරප්පාඩු 10000ක්

ChatGPT අහිමි වෙයිද ? පාඩු ලබන නිසා දැන්වීම් පෙන්වීමේ සූදානමක්

ChatGPT අහිමි වෙයිද ? පාඩු ලබන නිසා දැන්වීම් පෙන්වීමේ සූදානමක්