මුහුද මැද ගින්න - කුවේට් තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාර - තත්ත්වය උග්‍ර වේ

Report

කුවේටය නිවේදනය කර ඇත්තේ ඩුබායි වරායක නවතා තිබූ තම බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ප්‍රහාරයෙන් නෞකාවට යම් හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.

ඇමරිකානු ඊශ්‍රායල ලොක්කෝ විනාසයි - දේශපාලකයන්ගේ හා මිලිටරි ලොක්කන්ගේ පෞද්ගලික නිවාස ඉලක්ක

ඇමරිකානු ඊශ්‍රායල ලොක්කෝ විනාසයි - දේශපාලකයන්ගේ හා මිලිටරි ලොක්කන්ගේ පෞද්ගලික නිවාස ඉලක්ක

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාළ නෞකාව තෙල්වලින් සම්පූර්ණයෙන්ම පිරී තිබූ අතර, ඒ හේතුවෙන් නෞකාව තුළ ගින්නක් හටගෙන ඇත.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24දෙනාම ආරක්ෂිතව සිටින බවය.

ශ්‍රී ලාංකිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක් - ජංගම දුරකථනයෙන් අනතුරුදායක කෙටි පණිවිඩය

ශ්‍රී ලාංකිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක් - ජංගම දුරකථනයෙන් අනතුරුදායක කෙටි පණිවිඩය