අපි අරගලය වෙන විදිය බලාගෙන හිටියා.. ඉරාජ් හදිසියේම live ඇවිත් කියූ කතාව (VIDEO)
srilanka
Gossip
iraj weerarathna
By Sithumi
ජනප්‍රිය ගායකයෙකු වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඉරාජ් ඉරාජ් වීරරත්න පිළිබඳව ශ්‍රී ලංකාවේ මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබෙනවා.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ඔහුගේ ඊයේ දිනයේ ඡායාරූපයක් බොහෝ දෙනා අතර හුවමාරු වනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි පීඩාකාරී තත්ත්වය මධ්‍යයේ වුවද ඉරාජ් වීරරත්න තරුණ අරගලය විහිළුවට ලක් කර ඇති බව පවා සමාජ මාධ්‍ය දින කිහිපයකට පෙර දක්නට ලැබුණා.
ඉතින් ඔහු අද හදිසියේම live lai වීඩියෝවක් මෙම අරගලය පිළිබඳව කළ ප්‍රකාශ බොහෝ බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා එම වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |