ඉරාජ් වීරරත්නගේ නිවසට පහර දුන් CCTV වීඩියෝවක් එළියට...

By Sithumi May 12, 2022 01:48 PM GMT
Report

පෙරේදා රාත්‍රියේදි ඉරාජ් වීරරත්න ගේ නිවසට පහර දුන් සිද්ධියට අදාළව මේ වෙනවිට සීසීටීවී වීඩියෝවක් නිකුත් වී තිබේ.

සමාජ මාධ්‍ය වල සැරිසරන මෙම වීඩියෝව තුලින් එම පහර දීමට අදාළ සිද්ධිය පෙන්නුම් කරන අතර එම කතාවේදී හමුදා නිලධාරීන්ට එම ස්ථානයේ සිටින ආකාරය දක්නට ලැබේ.

වීඩියෝව පහතින්.