මෙරට ඉන්ධන සමාගමෙන් ඉන්ධන නිකුත්කරයි.. ප්‍රමුඛතාව ලබා දෙන පිරිස ද දන්වයි

Fuel Price In Sri Lanka Lanka IOC Sri Lanka Fuel Crisis
By Sithumi Jul 10, 2022 04:48 PM GMT
Sithumi

Sithumi

Report
110 Shares

 ත්‍රිකුණාමලය පර්යන්තයෙන් ලංකා අයි ඕ සී සමාගම අද පෙට්ට්‍රල් ඩීසල් ලීටර මිලියන 1.5 ක් නිකුත් කර ඇති බව වාර්තා වී තිබේ. 

ගිලන් රථ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස සියලු අලෙවි නියෝජිතයන්ට උපදෙස් ලබා දී ඇති බවද බවද ලංකා ඊ අයි ඕ සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා සඳහන් කර සිටී


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now