යටගිය බැදුම්කරය ආයෙත් උඩට එන ලකුණු
පූර්ණ විමර්ශනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කිරීමට රජයේ නීති අංශ කටයුතු කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි.
රජයේ ප්‍රතිපත්ති වන විශාල පරිමාණයේ වංචා හා දූෂණවලට සම්බන්ධ කිසිවකුටත් නිදහස නොදීමේ ප්‍රතිපත්තියට අනුව කටයුතු වන බව පැහැදිලි වේ.
අදාල කරුණ පිලිබදව නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කලේ ,අදාළ රාජ්‍ය කාලය තුළ මෙම සිද්ධියේ සාක්ෂි සූක්ෂම ලෙස යටපත් කර ඇති බවත්, එම සාක්ෂි සොයා බැලීමේ කටයුතු මේ වන විට නීති අංශ විසින් සිදුකරමින් පවතින බවයි.