කාන්තාවන්ට සරෝජාගෙන් සහතිකයක්..
By Piyumika
ආණ්ඩුව සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයත් මැදිහත්ව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවාය.
පාර්ලිමේතුවේ කාන්තා සංසඳයේ පළමු මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් එසේ සඳහන් කළාය.
You may like this video