පොලී අනුපාතය විශාල ලෙස එකවරම පහළ යයි..

Central Bank of Sri Lanka The Bank of Ceylon Parliament of Sri Lanka Sri Lanka Politician People's Bank
By Aruna Jul 05, 2023 01:09 AM GMT
Aruna

Aruna

Report

ඊයේ දිනයේ පැවති බැඳුම්කර වෙන්දේසියේ දී බැඳුම්කර සඳහා වන පොලිය විශාල වශයෙන් පහළ ගොස් තිබෙනවා.

එක් දිනක් තුල විශාල ප්‍රමාණයකින් බැඳුම්කර වල පොලී අනුපාත 10-12%ක් තරම් විශාල ලෙස පහල ගොස් අනුපාත දැක්වූයේ 15% අවට සීමාවේය.

පසුගිය සතියේ 28% ඉක්මවූ බැඳුම්කර පොලි අනුපාතය ඊයේ දිනයේ දී දැක්වුණේ 14-15% මට්ටමක අගයකයි.

ඒ අනුව නුදුරේදීම භාණ්ඩාගාර බිල්පත් සහ බැංකු තැන්පතු සඳහාද පොලී අනුපාත ණය පොලී අනුපාත මේ හා සාපේක්ෂ විශාල වශයෙන් පහළ යෑමට නියමිතව බවයි වාර්තා වන්නේ.