අන්තරේ විරෝධය උණුසුම් වෙයි - පොලීසියෙන් ජල ප්‍රහාර..!

Report

කිරුළපන ප්‍රදේශයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. 

 අද (10) පෙරවරුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග ද නිකුත් කර තිබුණි.