අන්තරේ අද ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල හමුවට යයි.... (VIDEO)
By Sithumi
මේ වන විට දින 90 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය බලමණ්ඩලය කැඳවුම්කරු වසන්ත මුදලිගේ , සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන පිරිස් වෙනුවෙන් අද අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකා කාර්යාලය ට පැමිණියා .
එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු සාධාරණයක් අපේක්ෂාවෙන් ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පැපැමිණි බවයි .
ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්,