බත් පැකට්, රයිස් සහ කොත්තු මිලට හදිසියේම සිදු වූ දේ.
Sri Lanka Economic Crisis
Sri Lanka Food Crisis
Sri Lanka Electricity Prices
By Wayomi
සියලු කර්මාන්ත නිෂ්පාදන සියයට 20කින් ඉහළ දමන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ, විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන්.
මේ අනුව බත් පැකට්, රයිස්, සහ කොත්තු මිල සියයට 10කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
නමුත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ආප්ප ඇතුළු පිටි කෑම වල මිල ඉහළ නොදමන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |