ඉන්ධන සම්බන්ධව IOC එක විශේෂ තීරණයක් ගනී..

Report

ඉන්දියාවේ, තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව යා කරමින් තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් පිහිටුවීමට ඉන්දීය තෙල් සංස්ථාව (IOC) යෝජනා කර ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.