සමාජ මාධ්‍ය සංවේදී කළ, සුරූපී තරුණියට ඇත්තටම සිද්ධ වුණු දේ ? කවුරුත් නොදැන හිටපු කතාව මෙන්න

accident India Niisha
By Sewvandhi Oct 13, 2021 05:49 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ දිනවල මෙරට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන මෙම ඡායාරූප ඔබටත් ඇහැ ගැටෙන්නට ඇති. මේ සංවේදී ඡායාරූප වල සිටින රෝගී තරුණිය "කවුද? කොහෙද?" කියන එක ගොඩක් දෙනෙක්ට තිබුණ ප්‍රශ්නයක් වුණා.

ඉතින් අපි මේ ගැන හොයලා බලන්න හිතුවා. ඉපැරණි ප්‍රවෘත්තියක් වුණත් හැමෝම දැනගන්න ආසාවෙන් ඉන්න ඒ ඛේදනීය පුවත ගැනයි මේ අනාවරණය.....

මෙම ඡායාරූපවල ඉන්න සුරූපී තරුණිය, නිෂා නම් තරුණියක්. නිරූපන ශිල්පිනියක් වුණු ඇය, ඉන්දියාවේ කත්මණ්ඩු ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මෙලෙස තුවාල ලබා තිබෙනවා.

කෙසේ වෙතත් ඇය පිළිබඳ මෑතකාලීන තොරතුරු සොයා ගැනීමට නම්, අපට හැකියාවක් ලැබුණේ නැහැ. අවසාන වරට ඇය වෙනුවෙන් එරට පුද්ගලික රෝහලක් නොමිලේ ප්‍රතිකාර කිරීම සදහා ඉදිරිපත්ව තිබෙනවා.

එම රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් පවසා තිබුණේ, රිය අනතුරින් පසු ඇයට මූලික ප්‍රතිකාර ප්‍රමාද වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now