එන්න එන්න රත්තරන් ගණන් අඩු වෙනවද? ලංකාවටම පිස්සු හදවන අද රන් මිල මෙන්න
නිතර ඉහළ පහළ යන රන් මිල අද (26) දින වෙළඳපොළෙන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
ඒ අනුව,
රන් අවුන්සයක් රු. 1,192,937.00 ක් වේ.
රන් කැරට් 24 - ග්රෑම් 1 රු. 42,080.00 ක් වේ.
රන් කැරට් 24 - ග්රෑම් 8 (පවුම 1) රු. 336,650.00 ක් වේ.
රන් කැරට් 22 - ග්රෑම් 1 රු. 38,580.00 ක් වේ.
රන් කැරට් 22 - ග්රෑම් 8 (පවුම 1) රු. 308,600.00 ක් වේ.
රන් කැරට් 21 - ග්රෑම් 1 රු. 36,820.00 ක් වේ.
රන් කැරට් 21 - ග්රෑම් 8 (පවුම 1) රු. 294,600.00 ක් වේ.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.