කලම්බු ඩොක්යාඩ් පුද්ගලික සමාගමේ කොටස් ඉන්දියානු සමාගමක් අත්පත් කර ගන්න යයි

India Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 28, 2025 10:56 AM GMT
Hashini

Hashini

Report

ඉන්දියාවේ - මුම්බායිහි ආරක්ෂක නැව් තටාකයක් වන මැසගන් ඩොක් ෂිප්බිල්ඩර්ස් ලිමිටඩ්, ආයතනය විසින් කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගමෙහි කොටස් අත්පත් කර ගැනීමට සූදානම් වන බව වාර්තා වනවා.

ඩොලර් මිලියන 53 කට කොටස් ඔවුන් මිලදී ගැනීමටයි සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් එම සමාගම ඉන්දියාවේ විශාලතම නැව් අංගනය පවත්වාගෙන යන අතර ඔවුන් එහිදී සබ්මැරීන, යුද නැව් සහ අනෙකුත් යාත්‍රා නිෂ්පාදනය කරනවා. 

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ගැන ධවල මන්දිරය ගත් තීරණය

ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ගැන ධවල මන්දිරය ගත් තීරණය

ReeCha