ඉන්දීය අගමැති සහ මෙරට ජනපති අතරේ අද සාකච්ඡා කළ විශේෂ දේ මෙන්න.

Report

ඉන්දියාවේ නිල රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

යළි ඩොලරය ඉහළ නගී..අද සිදු වූ දේ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්.

යළි ඩොලරය ඉහළ නගී..අද සිදු වූ දේ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්.


ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් හයිද්‍රාබාද් මන්දිරයේදී ජනාධිපති දිසානායක මහතා උණුසුම් ලෙස පිළිගත්තා.

ලංකාවේ ණය සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක්!..අලුත්ම වාර්තාවක් එළියට එයි.

ලංකාවේ ණය සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක්!..අලුත්ම වාර්තාවක් එළියට එයි.


අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති දිසානායක අතර වෙළෙඳ, ආයෝජන, සංවර්ධන සහ ආරක්ෂක සහයෝගීතාව ඇතුළත් පුළුල් න්‍යාය පත්‍රයක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

You May Like This Video


Gallery