ඉන්දියානු ගිවිසුම් හෙළි කළොත් මාලිමාව ආයෙමත් 3%ට වැටෙනවා…! – ඩී.වී.චානක

Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Latest Headlines National People's Power - NPP Sinhala news
By Akash Apr 26, 2025 02:40 PM GMT
Akash

Akash

Report

ඉන්දියාව සමග ශ්‍රී ලංකාව පසුගියදා අත්සන් කළ ගිවිසුම් රටට හිතකර නම් ආණ්ඩුව මේ මැතිවරණ සමයේ ඒවා එකින් එක ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරමින් දේශපාලන වාසිය උපරිමයෙන් ගනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.

ලාල් කාන්තගේ බලු බද්ද රට ගිනි අහුලයි...

ලාල් කාන්තගේ බලු බද්ද රට ගිනි අහුලයි...

ඔහු පෙන්වා දෙන්නේ එසේ නොකර ආණ්ඩුව දිගින් දිගටම මෙම ගිවිසුම් සඟවන්නේ ඒවා කිසිසේත් රටට හිතකර නොවන නිසා බවයි.

එම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගිවිසුම් ඉල්ලා දින 14ක් ගත වුව ද ඒවා මෙතෙක් ලබා දී නොමැති බවයි. එහෙයින් මෙම ගිවිසුම් ඉතාම භයානක බවත් ඒවා රටට හමුවේ තැබුවහොත් මාලිමාව නැවත 3%ට වැටෙන බවත් ඩී.වී. චානක වැඩි දුරටත් පවසයි.

පුංචි ඡන්දයේ අමිහිරි පරාජය ගැන රනිල් කියයි.!

පුංචි ඡන්දයේ අමිහිරි පරාජය ගැන රනිල් කියයි.!

මේවන විට වත්මන් ආණ්ඩුව ජනතා මනාපය ක්‍රමයෙන් අහිමි කර ගෙන ඇති බවත් ඔහු කියා සිටියා.

ReeCha