දරුණු ඉන්දීය කොවිඩ් ප්‍රභේදය කොළඹින් හමු වෙයි...දැඩි අවදානම් තත්ත්වයක්.

Covid India Colombo
By Aruna Jun 17, 2021 08:25 AM GMT
Aruna

Aruna

Report

 ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් ප්‍රභේදය (ඩෙල්ටා) කොළඹ ප්‍රජාවගෙන් ලබාගත් ජෛව සාම්පලයකින් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඒ බව පවසයි.

එම කොවිඩ් ප්‍රභේදය මෙරට සමාජය තුළින් හඳුනාගත් පළමු අවස්ථාව ද මෙය වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now