ඉහළ ගිය රන් මිල

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold Sinhala news
By Hashini Jul 02, 2025 04:44 PM GMT
Hashini

Hashini

Report

පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද දිනයේ තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා.

කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 259,050ක් ලෙස දැක්වුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බරපතළ වංචාවක් එළි වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බරපතළ වංචාවක් එළි වෙයි

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 32,380ක් ලෙසයි සටහන් වුණේ.

කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 282,600ක් ලෙස සටහන්ව තිබෙනවා.  

අල්ලස් කොමිසමෙන් එන්න කියූ දිනයේම රාජිත ලෙඩ වෙලා

අල්ලස් කොමිසමෙන් එන්න කියූ දිනයේම රාජිත ලෙඩ වෙලා

ReeCha