පැළ සිටුවීමේ නැකැත් චාරිත්‍රය ඉටු කරන්න අගමැතිනිය එක්වෙයි
2026 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රයන්හි එන පැළ සිටුවීමේ නැකැත් චාරිත්‍රය ඉටු කිරීමේ අවස්ථාව අද (23) පෙ.ව 9.01 ට යෙදුණු නැකැතින් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.