විදුලි බිල ඉහළ නැංවීමේ තීරණය ගැන විදුලි බල හා බලශක්ති ඇමතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
විදුලි බිල ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබුනද කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |