තැපැල් ඡන්දයට අමතරව දින දෙකක්...

Election Commission of Sri Lanka Sri Lanka Election Sri Lanka Presidential Election 2024
By Parami Dissanayake Sep 03, 2024 01:37 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

හෙට (04) බදාදා සහ අනිද්දා (05) බ්‍රහස්පතින්දා හා සිකුරාදා (06) යන තෙදින තුළ තැපැල් ඡන්දය භාවිත කිරිමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව ලබා දී ඇත.

පාස්පෝර්ට් පෝළිම තවත් දිගු වෙයි...

පාස්පෝර්ට් පෝළිම තවත් දිගු වෙයි...

කෙසේ වෙතත්, එම දින වලට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්තාවක් නොමැති රාජ්‍ය සේවකයන් වෙත මේ මස 11 වන දින සහ 12 වන දින යන දිනවලදී සිය ඡන්දය භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටිනවා.