හිටපු අගමැති සහ බිරිදට සිර දඩුවම්..!

By Sewvandhi Feb 03, 2024 04:47 PM GMT
Report

දැනට පනවා ඇති සිර දඩුවම්වලට අමතරව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට තවත් සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ, විවාහ නීතිය උල්ලංඝනය කිරීමේ වරදට ය.

එම වරද වෙනුවෙන් ඔවුන්ට තවත් වසර 7ක සිරදඬුවමක් අධිකරණයෙන් නියම කර තිබේ.

Sponsored By Sarrita Jewellery

හිටපු අගමැති සහ බිරිදට සිර දඩුවම්..! | Imran Khan And His Wife Jailed