හෙට දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු පිළිබඳව විශේෂ දැනුම්දීමක්

Report

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු හෙට (30) දිනයේදී සාමාන්‍ය පරිදි සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

වෘත්තීය සංගම් විසින් සංවිධානය කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් හෙට දිනයේදී එම දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවන බවට සිදු කර ඇති ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.

අදාළ ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පෙන්වා දෙන අමාත්‍යාංශය, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සහ වීසා සම්බන්ධ කටයුතු ඇතුළුව සාමාන්‍ය දිනවලදී සිදු කරනු ලබන සියලුම සේවාවන් කිසිදු බාධාවකින් හෝ ප්‍රමාදයකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් අවධාරණය කරයි.

බෙර වාදක දුෂ්මන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනා රිමාන්ඩ් ගත කරයි

බෙර වාදක දුෂ්මන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනා රිමාන්ඩ් ගත කරයි

විශේෂ දැනුම්දීමක් - හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයට පරිපාලන සේවා සංගමයේ සහාය නෑ

විශේෂ දැනුම්දීමක් - හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයට පරිපාලන සේවා සංගමයේ සහාය නෑ