ශ්‍රී ලංකාවට පැමිණි IMF නීයෝජිතයන් සහ ජනපති අතර හමුවක්..

By Sithumi Jun 24, 2022 01:48 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවට පවතින අර්බුධ තත්වය හමුවේ සහය වන්නේ ද පිළිබදව සාකච්චා කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ජීවිතයන්හි ජනපති සමග මේ වන විට හමුවක් ආරම්භ වී තිබේ.

ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.