ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා වන කැපවීම IMF යළි තහවුරු කරයි ..
By Sithumi
අර්බුදය විසඳීමට සහාය වන ස්ථිර ක්‍රියාමාර්ග සම්පාදනය කරමින් ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා වන කැපවීම නැවත තහවුරු කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා
. මැයි මස 9 වනදා සිට 24 වනදා අතර කාලය තුල මෙරට බලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් පසුවයි ඔවුන් මේබව ප්‍රකාශකර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |