IMF ලංකාව ගැන සිය තීරණය නිල වශයෙන් නිකුත් කරයි.. රටම බලා සිටි තීරණය මෙන්.

By Sithumi Apr 23, 2022 06:55 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා නියෝජිතයින් සමග අයි.එම්.එෆ් සහය ලබා ගැනීමේ වැඩසටහනට අදාළ තාක්ෂණික සාකච්ඡා අවසන් බවත් ආර්ථික අර්බුදය විසදීමට ශ්‍රී ලංකාව දරණ උත්සහයට සහය ලබාදෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. 

ඔවුන් මේ බව ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ප්‍රකාශකර සිටියා එම සටහන පහතින්.

Gallery