IMF මෙරට ණය ගැන ගත් නව තීරණය.
Sri Lanka
IMF Sri Lanka
By Hashini
IMF වැඩසටහන තුළ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවලට පැමිණීමට කටයුතු කරමින් සිටින බව සඳහන්.
ලංකාව IMF ණය අංශයේ ණය හිමියන් සමඟ ලබා ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් මෙම එකඟතාවන්ට පැමිණීමට නියමිතය.
මේ සඳහා Ad Hoc Bondholders සමුහය කටයුතු කරමින් සිටින බවද සඳහන්.
