අයි.එම්.එෆ් වාර්තාව ගැන අද ඇහෙන විශේෂ කතාව

By Sithumi Sep 10, 2022 12:23 PM GMT
Sithumi

Sithumi

Report

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. ඉදිරියේදී රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී එම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය

. ඊට ප්‍රථම එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළේය.