IMF ණය නොලැබෙන හැඩයි.

Sri Lanka Economic Crisis IMF Sri Lanka
By Wayomi Dec 14, 2022 09:40 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 විස්තීර්ණ මූල්‍ය සහනය සම්බන්ධයෙන් වන මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය මේ වසර අවසන් වීමට පෙර ලබාදීමට අවස්ථාව නොලැබෙන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවයි.

කෙසේ නමුත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදු කරන සාකච්ඡා මේ වනතෙක් අවසන් කර නොමැති බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW