මෙයාව දැක්කොත් වහාම පොලිසියට කියන්න - මෙන්න හේතුව

Report

2025.07.14 දින පටන් තම ස්වාමිපුරුෂයා නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මාවනැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබේ.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

ඒ අනුව එම පැමිණිල්ල ඔස්සේ මාවනැල්ල පොලිස් ස්ථානය මගින් ඔහු පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ ආකාරයෙන් අතුරුදහන්ව ඇත්තේ කොරවක්ක විදානලාගේ උපාලි තිලකරත්න නැමැති වයස අවුරුදු 49ක් වන පාට්ටගම, ගල්අතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් පහත අංකවලට දැනුම්දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.

දුරකතන අංක :- 1. ස්ථානාධිපති මාවනැල්ල 071-8591418

                                2.පොලිස් ස්ථානය මාවනැල්ල 035-2246222

මොහු දුටුවේ නම් ඉහත දුරකථන අංකවලට දැනුම් දී මහජන සහාය ලබා දෙන මෙන් පොලිසිය ඉල්ලා සිටී.

මම දුමින්ද සිල්වට සමාව දෙනවා - කෙනෙක් නිසා වෙනස් වුණු හිරුණිකාගෙන් දුමින්දට සමාව

මම දුමින්ද සිල්වට සමාව දෙනවා - කෙනෙක් නිසා වෙනස් වුණු හිරුණිකාගෙන් දුමින්දට සමාව