වෙළෙඳපොළ දන්නැත්නම් වගා කරන්න එපා විකුණගන්න කෙනෙක් ඉන්නවද බලන්න ඇමති සැර වෙයි
උත්සව අවස්ථාවක් හා එක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් ගොවීන් වෙළෙඳපොළ නොදන්නේ නම් වගා කිරීමෙන් වලකින්නැයි ඉල්ලා සිටී.
වට්ටක්කා වගා කළ ගොවියන්ට අස්වනු විකුණා ගැනීමට නොහැකි වූයේ එමනිසා බව ඔහු පැහැදිලි කරයි.
වගා කිරීමට පෙර විකුණන්නේ කාටදැයි අවබෝධයෙන් කලයුතු බවත් එවිට කිසිවකුත් අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව අනාත නොවන බවත් ඔහු පවසයි.