ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නිතරගයෙන් ඉන්දීය නව සභාපතිවරයෙක්..!

Report

ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබේ.