තත්ත්වය තවත්දරුණු වේ - අවුරුදු 19ට අඩු පුද්ගලයන්ට දරුණු අවදානමක් රෝගීන් 78000ත් ඉක්මවයි

Report

දිවයින පුරා වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් අතුරින් 30%ක්ම වයස අවුරුදු 19න් පහළ බාලවයස්කරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ, වාර්තාවන සෙසු රෝගීන් වයස අවුරුදු 20ත් 65ත් අතර පසුවන අය වන නමුත් වැඩිම ඩෙංගු මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතරින් බවයි.

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

මේ අතර දිස්ත්‍රික්ක 12ක තවදුරටත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.

වසරේ ගතවූ කාලසීමාව තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 78,125ක් වන අතර, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වන 16,798 දෙනෙකු බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

රුක්මනුයි මායි රන්ඩු වුණා පරුෂ වචන කියාගෙන බැන ගත්තා මට ගැහුවා - සමාජ මාධ්‍යවල හුවමාරු වන හඬ පට ගැන මිය ගිය රුක්මන්ගේ බිරිඳ ආන්දෝලාත්මක ඇත්තක් හෙළි කරයි

රුක්මනුයි මායි රන්ඩු වුණා පරුෂ වචන කියාගෙන බැන ගත්තා මට ගැහුවා - සමාජ මාධ්‍යවල හුවමාරු වන හඬ පට ගැන මිය ගිය රුක්මන්ගේ බිරිඳ ආන්දෝලාත්මක ඇත්තක් හෙළි කරයි