මුහුදේ පීහිනා ගොස් පොලිසිය සොරු ඇල්ලූ හැටි. (VIDEO)
Sri Lanka Police
Sri Lanka
By Wayomi
මාස 1 කට පෙර
මගී බස් රථවලට නැඟ වංචනික ලෙස මුදල් එකතු කළ තරුණයෙක් ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ 19 හැවිරිදි සැකකරු ත්අඩංගුවට ගත් අවස්ථාවේදී මුහුදේ පිහිනා පළායෑමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව වහාම ක්‍රියාත්මක වූ අසල සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු මුදුදේ පිහිනා ගොස් සැකකරුව අල්ලා අත්අඩංගුවට ගන්නා ආකාරය අසල සිටි අයෙකුගේ ජංගම දුරකථනයක මෙලෙස සටහන්ව තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
