ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි මනේජ් ගේ පුංචි පුතුගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Report

මනේජ් සංජය කියන්නේ මේ දිනවල ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි කෙනෙක් . ඉතිං ඔහුගේ ආදරණීය   පුංචි  පුතුගේ උපන්දිනය පසුගිය දිනක සැමරුවා .

අම්මයි ,තාත්තියි පුතුයි දෝණියි ඉන්න හරි ලස්සන පවුලක් . ඇත්තටම කිව්වොත් සම්පූර්ණ පවුලක් .

තාත්තෙක්ට මුළු ලෝකෙම තමන්ගේ දරුවනෙ . ඉතිං ඔහු ආදරණීය පියෙක් . හරි ආදරයෙන් පුංචි පුතු තේජාගේ උපන්දිනය සමරලා තිබුණා. බලන්නකෝ ඔයාලත් මේ photo shoot එක කොයිතරම් ආදරණීය ද කියලා.

කලා ලෝකයේ තරු අතර නොනිමෙන තාරකාව ආයෙමත් කරළියට

කලා ලෝකයේ තරු අතර නොනිමෙන තාරකාව ආයෙමත් කරළියට

අම්මෝ ප්‍රියසාද් පවුලේ බාල කෙල්ල සනූගේ ලස්සන

අම්මෝ ප්‍රියසාද් පවුලේ බාල කෙල්ල සනූගේ ලස්සන

ශිහාන් මිහිරංගගේ අම්මට බැන්න අශ්නික පළමුවරට ඒ ගැන කියන්න කට අරියි

ශිහාන් මිහිරංගගේ අම්මට බැන්න අශ්නික පළමුවරට ඒ ගැන කියන්න කට අරියි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery