කලා ලෝකයේ තරු අතර නොනිමෙන තාරකාව ආයෙමත් කරළියට [PHOTOS]
By Kanchana
ශලිනි තාරකා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ නිළියක්. ඒ වගේම වසර ගණනාවක් සිට ජනප්රියත්වයේ හිනිපෙත්තේ සිටින නිළියක්.
ඇය රගපාපු සෑම නාට්යක්ම බොහෝ ජනප්රියත්වයට පත් වුණා. ඒවගේම ජනප්රිය නිළිය සම්මානයත්, දක්ෂතම නිළිය සම්මානයත් එකවර දිනා ගන්නට පවා සමත්වෙලා තියනවා.
ඇයගේම රංගන විලාශයකින් ප්රේක්ෂකයන්ට මතකයේ රැදෙන නිර්මාණ රාශියකට දායක වෙලා තියනවා.
රූපය දක්ෂතාව නිරංහකාරකම මේ හැමදේම එක්කෙනෙකුට පිහිටන්නේ හරිම කලාතුරකින්. ඒ අතින් ඇය වාසනාවන්තයි.
ඉතිං ඇයගේ උපන්දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 15 වනදාටයි. එනම් අද දිනටයි . ඇය හරි ලස්සන Birthday Shoot එකක් කරලා තිබුණා. මුහුණුපොතට ඇය එක්කරලා තිබුණේ මෙන්න මේ විදිහට.. බලන්නකෝ සුරංගනාවියක් වගේ එයාගෙ ලස්සන













