දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා විශේෂ දුරකථන අංකයක්
දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබාදීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව පොලිසිය පවසයි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, මෙවැනි තොරතුරු 071-8591992 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි.