සංචාරක හෝටල්වල විදෙස් මුදල් ගණුදෙනු කිරිම සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය..

Sri Lanka
By krishani Jun 07, 2022 04:02 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි හෝටල්වලට සිය සේවාවන්වල දී විදේශ මුදල් ලබා ගැනීමට දී තිබූ අවසරය අත්හිටු වීමට කටයුතු කර ඇත.

ඒ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති හෝටල්වලට සිය සේවාවන් සඳහා විදේශ මුදල් අය කර ගැනීමට අවසර දෙමින් නිකුත් කොට තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීමත් සමග වන අතර අදාළ අවසරය පිරිනමා තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීමේ ගැසට් පත්‍රය ද මේ වන විට නිකුත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join