සුප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් හෝටලයක් බවට පත් කිරීමට ජනපතිගෙන් යෝජනාවක්..

Ranil Wickremesinghe
By Sithumi Jul 30, 2022 05:51 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ පිහිටි ලේක් හවුස් ගොඩනැඟිල්ල හෝටලයක් වෙනුවෙන් වෙන් කිරීමට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබෙනවා

. පැරණි ගොඩනැගිලි සඳහා සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණයක් පවතින බැවිනුයි මෙම අදහස ඉදිරිපත් වී ඇත්තේ.  

දැනට පවතින ලේක්හවුස් ආයතනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙනත් ගොඩනැගිල්ලක් වෙන්කිරීමටද එහිදී යෝජනා වී තිබෙනවා.