2023 ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන "ක්‍රිකට් කානිවල්" වැඩසටහන පිළිබඳව පැවති මාධ්‍ය හමුවකදී සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය මෙලෙස අදහස් පළ කරනු ලැබුවා.