චීනේ පැතිරෙන නව වෛරසය කලින්ම මහනුවරින් හමු වෙලා.. සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ හෙළිදරව්වක් මෙන්න..(VIDEO)

By krishani Jan 08, 2025 04:59 PM GMT
Report

චීනයේ පැතිරෙන HMPV වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

ඒ එම වෛරසය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බවත් ය.

මේ දක්වා කාලයේ වෙන්නෙ.. වහා දැනගන්න.. මහජන බැංකුවෙන් ඔබට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

මේ දක්වා කාලයේ වෙන්නෙ.. වහා දැනගන්න.. මහජන බැංකුවෙන් ඔබට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

තරු පෙනෙන්නම.. කසිප්පුවටත් බද්දක්?. එතකොට මිල අඩු අරක්කු බෝතලේ?.(VIDEO)

තරු පෙනෙන්නම.. කසිප්පුවටත් බද්දක්?. එතකොට මිල අඩු අරක්කු බෝතලේ?.(VIDEO)

එමෙන්ම, මෙම HMPV වෛරසය ආසාදනය වූවන් 2023 දෙසැම්බර් සහ ජනවාරි යන මාසවලදී මෙරටින් හමු වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.

ඒ බව පරීක්ෂණවලින් හෙළිව ඇත.

එමෙන්ම, මෙම වසරේ HMPV වෛරසයට අදාළ පරීක්ෂණ තවමත් සිදු කර නොමැති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, පසුගිය වසරේ මහනුවර ප්‍රදේශයෙන් ද මෙම වෛරසය ආසාධිත පුද්ගලයින් හමු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් නරඹන්න,

.