මේ දක්වා කාලයේ වෙන්නෙ.. වහා දැනගන්න.. මහජන බැංකුවෙන් ඔබට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)
By krishani
මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ වැඩිදියුණු කළ සේවාවක් සැපයීම සඳහා People's Pay Wallet යෙදුම යාවත්කාලීන කිරිම සම්බන්ධයෙන් ය.
ඒ අනුව පහත සඳහන් කාලය තුළ People's Pay wallet App එකට බාධා වන බව දැනුම් දී ඇත.
ඒ 2025 ජනවාරි 09 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00 සිට 2025 ජනවාරි 10 වැනි සිකුරාදා අලුයම 03.00 දක්වා ය.
මේ සම්බන්ධයෙන් සිදු වන අපහසුතාවය ගැන මහජන බැංකුව කනගාටුව සදහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත නිවේදනයෙන්,
You May Like This Video👇
