පොලිසිය උස්සන් ගිය හිරුණිකා ඇතුළු පිරිසට සිදු වූ දේ..(VIDEO)

Report

කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 11 දෙනාට පොලිස් ඇප ලැබී තිබෙනවා.

මංමාවත් අවහිර කිරීමේ චෝදනාව යටතේ ජනාධිපති ආරක්ෂක අංශය විසින් අද පෙරවරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ජනාධිපති ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන වරාය පොලීසිය වෙත භාරදෙනු ලැබුවා.

අනතුරුව අත්අඩංගුවට ගත් මෙම පිරිස හමුවීමට එම ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක්ද පැමිණ සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now