අධිවේගයේ දරුණු රිය අනතුරක් වාහන 48 ක් එකිනෙක ගැටෙයි.. (VIDEO)

India Accident
By Aruna Nov 21, 2022 06:50 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවේ පූනේ-බෙංගලාරු අධිවේගී මාර්ගයේ නාවලේ පාලම අසළ දී දරුණු රිය අනතුරක් සිදු වූ අතර එයින් වාහන 48 කට පමණ හානි සිදු වී තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහන රථයක තිරිංග ක්‍රියා විරහිත වී තවත් රථයක ගැටීමෙන් පසුව මෙම අනතුර සිදුව තිබෙන අතර එහිදී අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha