ලයිසන් ගැන අලුත් වුණු නීතිය මෙන්න

Sri Lanka Airport Tourism Tourist Visa Sinhala news
By Mithu Aug 03, 2025 01:13 AM GMT
Mithu

Mithu

Report

කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද(03) සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කරයි.

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය

සංචාරකයින්ට තාවකාලිකව රියදුරු බලපත්‍ර ලබාගෙන සංචාර ගමනාන්තය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බවද මෙහිදී කීය. මෙතෙක් එම කටයුතු සිදුකරුණේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදී වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස හෙට සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපලෙහිදී අරඹීමට තීරණය කොට ඇති බවත් කොමසාරිස් වරයා පවසයි.

මෙරටට සංචාර සඳහා පැමිණෙන විදේශකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබාගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාර වල නිරත වන බවත් මේ සඳහා යතුරුපැදි සහ ත්‍රිරෝද මෙන්ම සැහැල්ලු වාහන ද යොදාගන්නා බව පෙනී ගොස් ඇතැයි කොමසාරිස්වරයා කියයි.

අම්මෝ යුරේනි ලංකාවටම පිස්සු හැදුණා ඒකටනම්

අම්මෝ යුරේනි ලංකාවටම පිස්සු හැදුණා ඒකටනම්

වැසිබර කාලගුණයක් - ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ඉක්මවූ තද වැ

වැසිබර කාලගුණයක් - ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ඉක්මවූ තද වැ

ReeCha