අධිවේගී යතුරුපැදි ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය.

Bandula Gunawardane Sri Lanka
By krishani Mar 11, 2023 04:06 AM GMT
krishani

krishani

Report

ලියාපදිංචි කර නොමැති අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු යතුරුපැදි නීත්‍යානුකූල ක්‍රමවේදය යටතේ ලියාපදිංචි කිරීමට නිසි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

මෙරටට ගෙන්වා එකළස් කළ හා එන්ජින් ධාරිතාවය 450 සිට ඉහළ යතුරුපැදි සඳහා නිසි ලියාපදිංචියක් සිදුකර භාවිත කළ හැකි ආකාරයේ ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ඉල්ලා ස්පීඩ් රයිඩර්ස් සංවිධානය සහ ක්‍රීඩා සමාජ විසින් කරන ලද ඉල්ලීමකට අනුව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.