ලොකු පැටි නැවත රක්ෂිත බන්ධනාගාරයට

Report

මුදල් විශුද්ධිකරණ පනත යටතේ තිස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අඳාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටි එළඹෙන 19 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (29) දින නියෝග කර තිබෙනවා.

ඒ අනුව නීති විරෝධී වත්කම් ඒකකය මඟින් කරන ලද කරුණු දැක්වීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙසේ නියෝග කර ඇත.

එමෙන්ම සිද්ධියට අඳාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුලු දෙදෙනා පෙර නඩු දිනයේදි ඇප මත මුදා හැර තිබූ බව වාර්තා වේ.

මෙම සිද්ධියට අඳාළ පළමු සැකකරු සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිට ඇත. කෙසේ වෙතත් නඩුව ලබන 19 දින නැවත කැඳවිමට නියමිතයි.

කරන්දෙණියේ සුද්දා දේශබන්දුගේ ගේ හදවපු හැටි මෙන්න

කරන්දෙණියේ සුද්දා දේශබන්දුගේ ගේ හදවපු හැටි මෙන්න

මිහින්තලා පුදබිමේ පලතුරු ආසන කඩලා - මාලිමා අපේක්ෂකයෙක් අත්අඩංගුවට

මිහින්තලා පුදබිමේ පලතුරු ආසන කඩලා - මාලිමා අපේක්ෂකයෙක් අත්අඩංගුවට

බෝම්බ 2ට පුපුරනවා කියලා තවත් ප්‍රා.ලේකම් කාර්යාල දෙකකට පණිවුඩ - බෝම්බ බිය නිසා විශේෂ සෝදිසි මෙහෙයුම්

බෝම්බ 2ට පුපුරනවා කියලා තවත් ප්‍රා.ලේකම් කාර්යාල දෙකකට පණිවුඩ - බෝම්බ බිය නිසා විශේෂ සෝදිසි මෙහෙයුම්