බස් ධාවනය 80% සියයට අසූවකින් අඩාල වෙයි ... හේතුව

Ceylon Petroleum Corporation Transport Fares In Sri Lanka Sri Lanka Bus Strike
By Sewvandhi May 16, 2022 08:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩීසල් නොමැතිවීමෙන් පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථවලින් සියයට 80 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා අද (16) ප්‍රකාශ කර තිබේ.

ඔටෝ ඩීසල් නොමැතිවීමෙන් පසුගිය දින කීපයේදී සුපර් ඩීසල්වලින් බස් ධාවන කළත් එය අඛණ්ඩව කළ නොහැකි බව කී ප්‍රියංජිත් මහතා ඒ හේතුවෙන් බස් රථවලින් සියයට 20 ක් පමණ ධාවනය කරන බව ද සඳහන් කළේය

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now