වෙළෙඳසැළක් ළඟ නවතා තිබූ යතුරුපැදියට සිදුවූ දේ මෙන්න - (CCTV VIDEO)

Police Accident Bike Kaluthara
By Aruna Dec 05, 2021 08:56 AM GMT
Report

වෙළෙඳසැළක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් තිබේ.

කලුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ නාගස්හන්දිය ප්‍රදේශයේදී මෙම සොරකම සිදුවී ඇත. සොරකම සිදුකරන අයුරු වෙළෙඳසැළේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now